Sunday, February 5, 2012

තණ්හාවෙන් විනාශයට

ලෝකයේ සුපිරි බලවතා ලෙස සැලකෙන ඇමෙරිකාව මුල්‍ය අර්බුධයකට ලක් කළ මෑත කාලීන සිදුවීමක් ගැන මනාව පැහැදිලි කරන අපූරු වීඩියෝ දසුනක් තමයි අද ඔබත් එක්ක බෙදා හදා ගන්න යන්නේ.

2008 වසරේ මුල් භාගයේ ලොවට හෙළි වුණු මෙම මුල්‍ය අර්බුධයට මූලික වශයෙන්ම වගකිවයුතු පාර්ශවය සමන්විත වුයේ ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ ආයෝජන බැංකු කිහිපයකින් වුවත් මෙහි අහිතකර බලපෑමෙන් පසුබෑමට ලක්වූයේ මුළු මහත් ලෝකයේම ආර්ථිකය වීම කණගාටුවට කාරණයකි.

තණ්හාව සැමවිටම විනාසයට මඟ පාදයි. මේ එයට හොඳම නිදසුනකි.

No comments:

Post a Comment