tag:blogger.com,1999:blog-7905396576450756918.comments2022-04-11T15:50:11.829+05:30ඇහැට කණටGeethika Samarasinghahttp://www.blogger.com/profile/06686333551418815363noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-7905396576450756918.post-22840084316869663492018-12-12T12:00:36.375+05:302018-12-12T12:00:36.375+05:30ස්තුතියි .ස්තුතියි .Anonymoushttps://www.blogger.com/profile/12059009364434466979noreply@blogger.comtag:blogger.com,1999:blog-7905396576450756918.post-43503974767368011412015-10-14T10:55:59.699+05:302015-10-14T10:55:59.699+05:30Five Why Analysis ලෙස හැදෙන්වෙන මේ ක්‍රමයට පංච හේත...Five Why Analysis ලෙස හැදෙන්වෙන මේ ක්‍රමයට පංච හේතු ඵල න්‍යාය යන යෙදුම ඉතා නිර්මාණශීලියි. නමුත් පංච හේතු ඵල ක්‍රමය යන නම වඩා උචිත නැද්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7905396576450756918.post-17402180899079677062015-10-10T09:59:01.708+05:302015-10-10T09:59:01.708+05:30ඒකනෙ බණ්ඩා මහත්මයා, උත්සාහ කරලාම බලන්න ඕනි.
බොහොම...ඒකනෙ බණ්ඩා මහත්මයා, උත්සාහ කරලාම බලන්න ඕනි.
බොහොම ස්තූතියි මෙහෙ ආවට...
Geethika Samarasinghahttps://www.blogger.com/profile/06686333551418815363noreply@blogger.comtag:blogger.com,1999:blog-7905396576450756918.post-74039715287214756342015-10-10T08:07:10.365+05:302015-10-10T08:07:10.365+05:30මේක හරි යනවනම් නියමයි නේ... ට්‍රයි කරලා බලන්න ඕනේ....මේක හරි යනවනම් නියමයි නේ... ට්‍රයි කරලා බලන්න ඕනේ...බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-7905396576450756918.post-13970011270876205702015-10-03T10:04:12.222+05:302015-10-03T10:04:12.222+05:30Thanks a lot. Great Work. I post in my wall.Thanks a lot. Great Work. I post in my wall.Sapumalhttps://www.blogger.com/profile/06935389042336752115noreply@blogger.comtag:blogger.com,1999:blog-7905396576450756918.post-78428396276292836522015-09-17T12:59:20.795+05:302015-09-17T12:59:20.795+05:30This comment has been hidden from the blog.Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-7905396576450756918.post-70400667908901210562015-09-02T10:09:32.141+05:302015-09-02T10:09:32.141+05:30සත්තකින්ම... මේ මිහිමත ජීවය ලබන අපා, දෙපා, සිව්පා,...සත්තකින්ම... මේ මිහිමත ජීවය ලබන අපා, දෙපා, සිව්පා, බහුපා සතුන් අතුරින්, එම සියළුම සතුනට වාසයට හිතකර පරිසරයක් ගොඩනගාගැනීමත් රැකගැනීමත් කළ හැකි එකම ජීවී කොටස මනසින් උසස් යැයි සම්මත මිනිසුන්මය. නමුත් කණගාටුවට කාරණය මිනිසුන් හුදු ආත්මාර්ථයෙන් යුතුවම කටයුතු කිරීමයි. නමුත් ඔබ, අප තම පමණින් හෝ මේ මිහිතලයේ සමතුලිතබව රැකගැනීමටත් එහි වෙසෙන සියළුම ජීවීන්ගේ ජීවත්වීමේ අයිතිය සුරැකීමටත් උත්සාහ කළ යුතුයි. එමෙන්ම කිසිවෙකුත් අසරණ වන්නට අවකාශ නොමසැලසීමත් කෙසේනමුත් අසරණවූවන් වේ නම් ඉන් මිදීමට ඔවුනට වහවහා පිහිටවීමත් කළ යුතුයි.Geethika Samarasinghahttps://www.blogger.com/profile/06686333551418815363noreply@blogger.comtag:blogger.com,1999:blog-7905396576450756918.post-79515790188793126042015-09-01T19:31:59.467+05:302015-09-01T19:31:59.467+05:30ඇඟිලි සළකුණු ආධාරයෙන් අපරාධකරුවන් හඳුනා ගැනීම පැරණ...ඇඟිලි සළකුණු ආධාරයෙන් අපරාධකරුවන් හඳුනා ගැනීම පැරණිතම, සරලතම, මූලිකම ක්‍රමය මිස එකම ක්‍රමය නොවෙයි බණ්ඩා මහත්මයා... :)Geethika Samarasinghahttps://www.blogger.com/profile/06686333551418815363noreply@blogger.comtag:blogger.com,1999:blog-7905396576450756918.post-5931798947972332602015-08-31T15:41:19.852+05:302015-08-31T15:41:19.852+05:30ඡායාරූපය දැකලා තිබුණා කතාව අහලා තිබුණා.. ඒත් කොටස...ඡායාරූපය දැකලා තිබුණා කතාව අහලා තිබුණා.. ඒත් කොටසයි.... දැන් තමයි මේ විස්තරය දැන ගත්තේ.. අැත්තටම කණගාටුදායකයි... මේ තමා ලෝකයේ යථාර්තය..... ඔබ කියන කතාව හා ඒකගයි... ඒත් ඊටත් ඒහා ගිය සමාජ වගකීමක් අපිට තියෙනවා නේද???? Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7905396576450756918.post-77660247743190515502015-08-31T09:27:33.569+05:302015-08-31T09:27:33.569+05:30ඊ ළඟ අපරාධය අහුවෙන්නේ නැතිව කරන්න පුළුවන්.... ඔබට ...ඊ ළඟ අපරාධය අහුවෙන්නේ නැතිව කරන්න පුළුවන්.... ඔබට ස්තුතියි :)බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-7905396576450756918.post-61313310327020457622015-08-26T18:13:48.973+05:302015-08-26T18:13:48.973+05:30කවදාවත්ම මුල අමතක නොකරන්න
කිසිදා උඩඟුකම හිතකට ...කවදාවත්ම මුල අමතක නොකරන්න
කිසිදා උඩඟුකම හිතකට නොම ගන්න
පොළොවේ පය ගසාගෙන ජීවත්වෙන්න
'සංගා' ඔහුයි ලොවටම කියලා දුන්නGeethika Samarasinghahttps://www.blogger.com/profile/06686333551418815363noreply@blogger.comtag:blogger.com,1999:blog-7905396576450756918.post-82779957072318705142015-08-25T19:37:53.295+05:302015-08-25T19:37:53.295+05:30රටේ නමට අභිමානය ගෙන දුන්න
මුළු දිවයිනේ හදවත්වල රජක...රටේ නමට අභිමානය ගෙන දුන්න
මුළු දිවයිනේ හදවත්වල රජකරන
නිසි කල පැමිණි විට හඩවා සමුදුන්න
විරුවෙකි ලොවට ආදර්ශය ලැබ දුන්න

ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.comtag:blogger.com,1999:blog-7905396576450756918.post-47338366507477150212015-07-20T14:13:33.422+05:302015-07-20T14:13:33.422+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/11427724213078850521noreply@blogger.comtag:blogger.com,1999:blog-7905396576450756918.post-54495338906227160882014-10-17T23:28:24.187+05:302014-10-17T23:28:24.187+05:30ප්‍රිය ඇඩ්මින් වෙත,
ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින...ප්‍රිය ඇඩ්මින් වෙත,

ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

මිට හිතාදර
ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)
Anonymoushttps://www.blogger.com/profile/18030095614793269289noreply@blogger.comtag:blogger.com,1999:blog-7905396576450756918.post-59053706995586103642013-01-01T08:25:42.784+05:302013-01-01T08:25:42.784+05:30අඩේ අක්කි. ඔයාගේ බ්ලොග් එකේ ෆලොවර් ගැජට් එකක් නෑ. ...අඩේ අක්කි. ඔයාගේ බ්ලොග් එකේ ෆලොවර් ගැජට් එකක් නෑ. අඩේ ඒක දැම්මොත් ඔයා ලියන ලිපිවල සාරාංශයක් ඉක්මනට දැනගන්න පුලුවන්.
තව මොකද්ද අර පිංතූරයක් වැටෙනවා කොමෙන්ට් කරන කොට. ඒකත් වෙනස් කරන්න.Anonymoushttps://www.blogger.com/profile/08378880121172902330noreply@blogger.comtag:blogger.com,1999:blog-7905396576450756918.post-48606177351465854872012-08-31T22:15:31.393+05:302012-08-31T22:15:31.393+05:30මා විසින් දැන උගත් යමක් ඔබ සමඟ බෙදා හදා ගැනීම මට බ...මා විසින් දැන උගත් යමක් ඔබ සමඟ බෙදා හදා ගැනීම මට බොහෝම සතුට ගෙනදෙන්නක්. ඔබ එයින් යමක් ඔබේ දැනුම අවබෝධය වැඩිකර ගැනීම පිණිස උපයෝගී කරගත් බව දැනගැනීමට ලැබීම ඊටත් වඩා සතුට ගෙනදෙන කාරණයක්. ඔබට බොහොම ස්තූතියි !Geethika Samarasinghahttps://www.blogger.com/profile/06686333551418815363noreply@blogger.comtag:blogger.com,1999:blog-7905396576450756918.post-31064267617049514982012-08-31T18:15:03.640+05:302012-08-31T18:15:03.640+05:30සරල ලෙස අවබෝධ කරගැනීමට හැකි අයුරින් විස්තර කර තිබෙ...සරල ලෙස අවබෝධ කරගැනීමට හැකි අයුරින් විස්තර කර තිබෙනවා.ස්තුතියි!Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-7905396576450756918.post-58668368378615875122012-08-03T23:41:26.733+05:302012-08-03T23:41:26.733+05:30ඒක ඇත්ත... සහජයෙන් ලැබුණු හැකියාවන් පුහුණුවෙන් ඔ...ඒක ඇත්ත... සහජයෙන් ලැබුණු හැකියාවන් පුහුණුවෙන් ඔපමට්ටම් කරගත් මිනිස් සිරුරකින් මැවෙන නර්තන විලාසයන්හි සුන්දරත්වයටත්, තාත්විකබවටත් අභියෝග කරන්න කවමදාවත් රොබෝවරුන්ට බැහැ. මොකද... මිනිසුන්ගේ හෝ වේවා සතුන්ගේ හෝ වේවා ‘ජීවය’, කිසිදා පැහැදිලි කරගත නොහැකි අසිරිමත් දෙයක්. කවමදාවත් කළ නොහැකි බව දැන දැනත් මිනිස්සු රොබෝවරුන්ට ජීවය දෙන්න මේ තරම් වෙහෙසෙන්නේත් අන්න ඒ නිසායි.Geethika Samarasinghahttps://www.blogger.com/profile/06686333551418815363noreply@blogger.comtag:blogger.com,1999:blog-7905396576450756918.post-60004215979893743422012-08-03T20:47:20.031+05:302012-08-03T20:47:20.031+05:30අපූරුයි ගීතිකා .අපූරුයි කියන්නේ පෙර නොවූ විරූ කියන...අපූරුයි ගීතිකා .අපූරුයි කියන්නේ පෙර නොවූ විරූ කියන එකනේ .මේ නර්තනයන් මීට කලින් මගේ ඇස ගැටිලා නැහැ .ඒත් දෙයක් මිනිස් ශරීරයකින් පෙරී එන නර්තනයකට අලගු තබන්නටවත් මේ රොබෝවරුන්ට සදාකාලයම බලා උන්නත් හැකි වෙන එකක් නෑ.CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-7905396576450756918.post-12482115929259252332012-06-17T15:26:39.139+05:302012-06-17T15:26:39.139+05:30අපේම රටේ මිනිසුන්ගේ දෑත්වල සවියෙන් නිමැවෙන නිමැවුම...අපේම රටේ මිනිසුන්ගේ දෑත්වල සවියෙන් නිමැවෙන නිමැවුම් හා නිපැයුම් මිලදීගැනීම ඒ අයට ව්‍යාපාරිකමය වශයෙන් සහාය දැක්වීමක් මෙන්ම ඔවුන්ව දිරිගැන්වීමක්ද වෙනවා. එමෙන්ම රටක් වශයෙන් ගත්තහම ලංකාවේ රෙදිපිළි අවශ්‍යතාවය සපුරාලීම සඳහා හැකිතාක්දුරට දේශීය නිෂ්පාදන යොදාගැනීම මඟින් වෙනත් රටවල්වලින් රෙදිපිළි ආනයනය කිරීම සඳහා වැයකිරීමට සිදුවෙන මුදල් ප්‍රමාණය අවමකර ගැනීමට හැකියාව ලැබෙනවා.Geethika Samarasinghahttps://www.blogger.com/profile/06686333551418815363noreply@blogger.comtag:blogger.com,1999:blog-7905396576450756918.post-87660050595470688642012-06-16T01:57:29.254+05:302012-06-16T01:57:29.254+05:30බාටා පාවහන් අලෙවියට ඇති බොහෝ රටවල පාරිභෝගික ජනතාව ...බාටා පාවහන් අලෙවියට ඇති බොහෝ රටවල පාරිභෝගික ජනතාව හිතන්නේ බාටා පාවහන් තමන්ගේ රටේ දෙයක් කියලයි.

ඒ විතරක්ද ? බාටා පාවහන් තරමටම අපේ ජන ජීවිතයට සමීපවෙලා තියෙන තව දෙයක් තමයි ‘පැනඩෝල්’. රජයේ රෝහල්වලින් නොමිලයේ ලබාදෙන ආවරණය රහිත ‘පැරසිටමෝල්’ පෙතිවලට අපි කියන්නෙත් පැනඩෝල් කියලානේද ?

මේ විධියට අතැම් වෙළඳ සමාඟම් ඉතා සූක්ෂ්ම අයුරින්, අප විසින් මිලදීගන්නා හෝ පරිභෝජනය කරන අතැම් භාණ්ඩවල ‘භාණ්ඩ නාමය’ වෙනුවට ඔවුන්ගේ ‘වෙළඳ නාමය’ පුරුදුකරන්නට තරම් උපායශීලී වෙලා තිබෙනවා. විශේෂයෙන්ම තම වෙළඳ ව්‍යාපාර වෙනත් රටක ව්යාප්තකිරීමේදී ඒ රටේ ජන ජීවිතයේ ස්වභාවය හඳුනාගෙන, ඒ රටේ සම්ප්‍රදායට ගැළපෙන පරිදි වෙළඳ ප්රචාරක කටයුතු සකස්කිරීම මඟිනුයි ඔවුන් එහෙම කරන්නේ.Geethika Samarasinghahttps://www.blogger.com/profile/06686333551418815363noreply@blogger.comtag:blogger.com,1999:blog-7905396576450756918.post-3153402482816980852012-06-13T17:58:24.292+05:302012-06-13T17:58:24.292+05:30ලක්ෂ්යයක මෙන් නොව 'තිතක' ඝනකම වෙනස්විය හැ...ලක්ෂ්යයක මෙන් නොව 'තිතක' ඝනකම වෙනස්විය හැක. මේ නිසා අනන්තය කරා නොයන එකට ඈඳුණු ඍජු සරල රේඛා තුනක් පමණක් යොදාගෙන තිත් නවය යාකළ හැකිබව පෙනේ. තවද, රේඛාවකද ඝනකම වෙනස්විය හැකි නිසා තිත් නවය යාකිරීම සඳහා යොදාගන්නා රේඛාවල ඝනකම වැඩිකිරීම මඟින් මෙය වඩාත් පහසුවනු ඇත. මේ සබඳතාවය ඔස්සේ පිවිසීමෙන් ඒ බැව් පැහැදිළිකරගත හැකිවේ.
http://goo.gl/Wpszo

නමුත් ලක්ෂ්‍යය නවයක් මේ ආකාරයෙන් එකට ඈඳුණු ඍජු සරල රේඛා තුනකින් යාකිරීමට උත්සාහ කළහොත් ඇඳෙන්නේ එකිනෙකට සමාන්තර රේඛා තුනකි. ඒවා එකිනෙක හමුවියහැක්කේ, එකිනෙකට සමාන්තර රේඛා දෙකක් අනන්තයේදී හමුවනබවට ඇති හුදු මතය සත්‍යයක් නම් පමණි.

ඔබට බොහොම ස්තූතියි.Geethika Samarasinghahttps://www.blogger.com/profile/06686333551418815363noreply@blogger.comtag:blogger.com,1999:blog-7905396576450756918.post-79671678129767622092012-06-13T06:55:00.236+05:302012-06-13T06:55:00.236+05:30ඔය තිත් නවය එකට ඈඳුන සරළ ඍජු රේඛා තුනක් පමණක් යොදා...ඔය තිත් නවය එකට ඈඳුන සරළ ඍජු රේඛා තුනක් පමණක් යොදාගෙන යා කරන්න පුළුවන්ද ?

ඇල්කෙමියාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7905396576450756918.post-69820343059888669022012-05-27T22:26:20.546+05:302012-05-27T22:26:20.546+05:30ලිපිය කියවා අගය කිරීම ගැනත්, දිරිමත් කිරීම සහ සුබප...ලිපිය කියවා අගය කිරීම ගැනත්, දිරිමත් කිරීම සහ සුබපැතීම ගැනත් ඔබට බොහොම ස්තූතියි.Geethika Samarasinghahttps://www.blogger.com/profile/06686333551418815363noreply@blogger.comtag:blogger.com,1999:blog-7905396576450756918.post-63087619824689034332012-05-27T20:46:34.569+05:302012-05-27T20:46:34.569+05:30Ithamath kalochitha. godak dewal gana danganna pul...Ithamath kalochitha. godak dewal gana danganna puluwan lipiyak obata sthuthi Geethika. thawa liyanna . subapathanawa.Anonymousnoreply@blogger.com