tag:blogger.com,1999:blog-7905396576450756918.post3523165450339222633..comments2022-04-11T15:50:11.829+05:30Comments on ඇහැට කණට: අතපසුවට මොහොතයි - පසුතැවුමට දිවියයිGeethika Samarasinghahttp://www.blogger.com/profile/06686333551418815363noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-7905396576450756918.post-70400667908901210562015-09-02T10:09:32.141+05:302015-09-02T10:09:32.141+05:30සත්තකින්ම... මේ මිහිමත ජීවය ලබන අපා, දෙපා, සිව්පා,...සත්තකින්ම... මේ මිහිමත ජීවය ලබන අපා, දෙපා, සිව්පා, බහුපා සතුන් අතුරින්, එම සියළුම සතුනට වාසයට හිතකර පරිසරයක් ගොඩනගාගැනීමත් රැකගැනීමත් කළ හැකි එකම ජීවී කොටස මනසින් උසස් යැයි සම්මත මිනිසුන්මය. නමුත් කණගාටුවට කාරණය මිනිසුන් හුදු ආත්මාර්ථයෙන් යුතුවම කටයුතු කිරීමයි. නමුත් ඔබ, අප තම පමණින් හෝ මේ මිහිතලයේ සමතුලිතබව රැකගැනීමටත් එහි වෙසෙන සියළුම ජීවීන්ගේ ජීවත්වීමේ අයිතිය සුරැකීමටත් උත්සාහ කළ යුතුයි. එමෙන්ම කිසිවෙකුත් අසරණ වන්නට අවකාශ නොමසැලසීමත් කෙසේනමුත් අසරණවූවන් වේ නම් ඉන් මිදීමට ඔවුනට වහවහා පිහිටවීමත් කළ යුතුයි.Geethika Samarasinghahttps://www.blogger.com/profile/06686333551418815363noreply@blogger.comtag:blogger.com,1999:blog-7905396576450756918.post-5931798947972332602015-08-31T15:41:19.852+05:302015-08-31T15:41:19.852+05:30ඡායාරූපය දැකලා තිබුණා කතාව අහලා තිබුණා.. ඒත් කොටස...ඡායාරූපය දැකලා තිබුණා කතාව අහලා තිබුණා.. ඒත් කොටසයි.... දැන් තමයි මේ විස්තරය දැන ගත්තේ.. අැත්තටම කණගාටුදායකයි... මේ තමා ලෝකයේ යථාර්තය..... ඔබ කියන කතාව හා ඒකගයි... ඒත් ඊටත් ඒහා ගිය සමාජ වගකීමක් අපිට තියෙනවා නේද???? Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com