tag:blogger.com,1999:blog-7905396576450756918.post3252819782276393501..comments2022-04-11T15:50:11.829+05:30Comments on ඇහැට කණට: පස් සුළු ගැටළු විසඳන අයුරුGeethika Samarasinghahttp://www.blogger.com/profile/06686333551418815363noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-7905396576450756918.post-3153402482816980852012-06-13T17:58:24.292+05:302012-06-13T17:58:24.292+05:30ලක්ෂ්යයක මෙන් නොව 'තිතක' ඝනකම වෙනස්විය හැ...ලක්ෂ්යයක මෙන් නොව 'තිතක' ඝනකම වෙනස්විය හැක. මේ නිසා අනන්තය කරා නොයන එකට ඈඳුණු ඍජු සරල රේඛා තුනක් පමණක් යොදාගෙන තිත් නවය යාකළ හැකිබව පෙනේ. තවද, රේඛාවකද ඝනකම වෙනස්විය හැකි නිසා තිත් නවය යාකිරීම සඳහා යොදාගන්නා රේඛාවල ඝනකම වැඩිකිරීම මඟින් මෙය වඩාත් පහසුවනු ඇත. මේ සබඳතාවය ඔස්සේ පිවිසීමෙන් ඒ බැව් පැහැදිළිකරගත හැකිවේ.
http://goo.gl/Wpszo

නමුත් ලක්ෂ්‍යය නවයක් මේ ආකාරයෙන් එකට ඈඳුණු ඍජු සරල රේඛා තුනකින් යාකිරීමට උත්සාහ කළහොත් ඇඳෙන්නේ එකිනෙකට සමාන්තර රේඛා තුනකි. ඒවා එකිනෙක හමුවියහැක්කේ, එකිනෙකට සමාන්තර රේඛා දෙකක් අනන්තයේදී හමුවනබවට ඇති හුදු මතය සත්‍යයක් නම් පමණි.

ඔබට බොහොම ස්තූතියි.Geethika Samarasinghahttps://www.blogger.com/profile/06686333551418815363noreply@blogger.comtag:blogger.com,1999:blog-7905396576450756918.post-79671678129767622092012-06-13T06:55:00.236+05:302012-06-13T06:55:00.236+05:30ඔය තිත් නවය එකට ඈඳුන සරළ ඍජු රේඛා තුනක් පමණක් යොදා...ඔය තිත් නවය එකට ඈඳුන සරළ ඍජු රේඛා තුනක් පමණක් යොදාගෙන යා කරන්න පුළුවන්ද ?

ඇල්කෙමියාAnonymousnoreply@blogger.com