Wednesday, June 28, 2017

කෙනෙක් කියන දේ නෙමෙයි හිතේ රැඳෙන්නෙ... ඒත් එක්කම ඒ දේ නිසා හිතේ හටගන්නා හැඟීම, අන්න ඒකයි ප්‍රභල වෙන්නෙ... ඒකටයි පෝර දම දමා වැඩිදියුණු කරගන්නෙ...